නැගෙනහිර ටජිකිස්ථානයේ පාමීර් කඳුවැටියේදී කඳු නගින්නන් පිරිසක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්විමෙන් පස් දෙනකු මියගොස් 13දෙනකු දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර රුසියානු කඳු නගින්නන් තිදෙනකු හා කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සිටින බව පැවසේ.
ටජිකිස්ථානයේ අගනුවර වන දුෂාන් බේ නගරයට කිලෝමීටර් 300ක් නැගෙනහිරින් මෙම අනතුර සිදුවු ස්ථානය පිහිටා ඇති බවත් යානය ගොඩබැස්වීමට යෑමේදි ග්ලැසියරයක වැදි අනතුර සිදු වී ඇති බවත් බලධාරීහු පවසති.
අනතුර සිදුවු ස්ථානය ආසන්නයේ පිහිටි කඳවුරකින් යානය ගුවන් ගතවී ඇත.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd