න්‍යෂ්ටික බලශක්ති කටයුතු වහා නවත්වන්නැයි ජපන් රජයට බල කරමින් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (29) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. විරෝධතා රැලියට දහසකට වැඩි පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මිනිස් දම් වැලක් නිර්මාණය කරමින් විරෝධය පළ කළ සිටියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය වසරේ ජපානයට බලපෑ මහා භූමි කම්පාවත් සුනාමි ව්‍යසනයත් හේතුවෙන් එරට ෆුකුෂිමා බලාගාරයට බරපතළ ලෙස හානි සිදුවිය. බලාගාරයෙන් අධික ලෙස විකිරණ කාන්දුවක් ද සිදුවිය. තවමත් එය යථා තත්ත්වයට පත් වී නැත.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd