චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ හමුදා පුහුණු අභ්‍යාසයක් පසුගියදා චීනයේ ගුවැන්ග්සු ප‍්‍රදේශයේදී පැවැත්විණි.
ඔවුනොවුන්ගේ ආරක්ෂක උපක‍්‍රමය හා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීම හා දෙපාර්ශවය අතර සබඳතා වර්ධනය කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ අරමුණ විය.
ත‍්‍රස්ත මර්දනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ ආශි‍්‍රත අභ්‍යාසයන් වූ වෙඩි තැබීම,ගොඩනැගිල්ලක් වටලා එයට කඩාවැදීම,ත‍්‍රස්තයින් අල්ලා ගැනීම ආදී අභ්‍යාසයන් වලද චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ නියැලූනි.
මෙම හමුදා අභ්‍යාසයේ දෙවන පියවර එළැඹෙන ජූනි මාසයේදී ශී‍්‍රලංකාවේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
මොන දේ කරත් ඇගිල්ලේ තරමට විතරක් ඉදිමුනොත් හොදයි. (බ)
ඉන්දියාව හිතාගෙන ඉන්නේ එයාලා තරම් සියල්ල දත්ලා මේ ලෝකේ තවත් කොහෙවත් නැහැ කියලා (නි)
ඉන්දියාවට දැන් ඉන්න බැරුව ඇති මේක දැනගත්තම. (නි)