චීනයේ ෂියාමෙන් නගරයේ මාර්ගයක ගමන් කළ බස්රියක ඉකුත් සිකුරාදා (7) සවස හදිසියේ ගින්නක් හට ගැනීමෙන් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 30 දෙනෙක් තුවාල ලැබූහ.
පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ කිසියම් අයකු බස්රිය තුළටත් මගීන්ටත් ප්‍රෙටල් ගසා ගිනි අවුළුවා ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ඇතැයි චීන පුවත් සේවා වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අනතුර අන්තර්ජාලයෙන් දුටුවා. එකවරම බස් රිය ගිනිගත්තා. මෙය මහා අපරාධයක් (නි)