චිනයේ ධනවත් වැඩිහිටියන් තම ශරිර ප්‍රතිශක්තිකරණය වෑඩිකර ගෑනිම සදහා මේ වන විට මවුකිරි බීමට පුරුදුව සිටිතියි විදෙස් මාධ්‍යය පවසයි.
මධ්‍ය වාර්තාවලට අනුව ධනවතුන්ට මව්කිරි මිලදි ගැනිම සදහා චිනයේ නගරවල නොයෙක් ආයතන බිහිවෙමින් පවති.
ෂින්ෂියාඋ එවන් වු ආයතනයකි. මව්කිරි ලිටර් 5 ක බුලියක් යුරෝ 2000 (රුපියල් 342000 ) කට එහිදි මිලදි ගත හැකියි. මෙය ලෝකය පුරා ව්‍යාප්ත වුවහොත් දරිද්‍රතාවයෙන් පෙලෙන දිළිඳු පවුල් මව්කිරි විකිනිමට පෙළඹෙනු ඈති බවත් එයින් බිළිඳු මන්දපෝෂණය තව තවත් වර්ධනය විය හැකි බවත් විදෙස් මාධ්‍යය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට මුදල් ගෙවනවා නම් ඕනෑ තරම් මව් කිරි පෙවීමට චීන කාන්තාවන් ඉදිරිපත් වනු ඇත. එහෙත් අද කාලයේ දරුවන් වදන මව්වරුන්ට මව් කිරි එරෙනවද කියන එකයි ප්‍රශ්නය. (නි)
නියම බිස්නස් එකක්නේ. මව්කිරි ලීටර් 5 ක් රු : 342,000/= ක් නම් ලීටර් 1 ක් රු :68,400/=යි. අපේ කිරි අම්මලා සෞදි,ඩුබායි ගිහින් දුක් විඳින්නේ නැතුව මේ ගැන හිතුවා නම් දවස් දෙක,තුනෙන් ලක්ෂපතියෝ... (නි)
අනේ අපොයි මෙයා ඉතාලියේ ඉදලත් යුරෝ මුදලේ අගය දන්නැති හැටි.(නදී)