චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (09) නිවේදනය කළේය.

කොරෝනා ආසාදිතයන්ගෙන් 80,000කට වැඩි පිරිසක් සිටින්නේ චීනයේ යැයි ද ඔවුන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි ද ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
ඒ.එෆ්.පී.
055



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.