බි‍්‍රතාන්‍යයේ නෙස්ලේ සාමාගමේ පර්යේෂකයෝ පිරිසක් චොකලට් වලින් තැනූ තේ පෝච්චියක තේ පිළියෙල කළෝය.
චොකලට් උණූව යෑමට ඉඩ නොදී තේ පිළියෙළ කළ හැකිදැයි සොයාබැලීම තම අරමුණ වූ බව ඔවුහු කීවෝය.
විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.
පිළියෙල කරන ලද තේ චොකලට් රසැති හා රසයෙන් ප‍්‍රණීත බව පර්යේෂකයෝ පැවසූහ.
තේ පෝච්චිය කෙසේ නිපදවිය යුතුදැයි සැළසුම් කිරීමට සති 6 ක් ගතව ඇති බව සදහන්ය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විචාරකයින් පවසා තිබුණේ පර්යේෂකයින් ‘‘සෙල්ලම්‘‘ පෙන්වමින් නොසිට සියළු දෙනාටම වැඩක් ඇති දෙයක් නිපදවීමට කාලය වෙන් කළ යුතුව තිබුණු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තුම්පනේ මිනිසුන්වත් නොකරපු වැඩක් නෙස්ලේ කරලා තියෙන්නේ. උණු වතුරට චොක්ලට් දියවෙන බව අහන්න දෙයක්ද ? චොක්ලට් ටී කප් එකක් නිර්මාණය කලා නම් චොක්ලට් කකා තේ බොන්න හැකියි ජනප්‍රිය වීමත් සමගම (නදී)
හොදට කියවන්න ගාමිණී මහත්තයෝ මොකක්ද ලියල තියෙන්නේ කියල හොදේ.(විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.) (නදී)
ඇතුලේ තේ චොකලට් රසද මංදා (නදී)