ඇමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරියක සහ ඖෂධ සහයිකාවක මිය අය අතර සිටින බව නගරාධිපති රාම් එම්මානුවෙල් තහවුරු කළේය.
මියගිය සිව්දෙනා අතර පොලිස් නිලධාරීයෙක් ද වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ද වෙති.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී රෝහලේ සිටි රෝගීන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් චිකාගෝ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(28535)
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චිකාගෝ නුවර රෝහලක වෙඩි තැබීමකින් 4 ක් මරුට