පනොම් පෙන්හ්හිදීය (රොයිටර්)
මහ මැතිවරණයෙන් තම පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 125ම ජයග්‍රහණය කර ඇතැයි කාම්බෝජයේ පාලක පක්ෂය වන ‘කාම්බෝජියානු ජනතා පක්ෂය (සී.පී.පී) පක්ෂය ප්‍රකාශ කරයි.
මෙම මහ මැතිවරණය ව්‍යාජයක් යැයි එරට විපක්ෂ කණ්ඩායම් සහ දේශපාලන විචාරකයෝ පවසති.
“කාම්බෝජ ජනතා පක්ෂය ඡන්ද වලින් සියයට 77.5ක් ජයගනිමින් පාර්ලිමේන්තුවේ සියලු ආසන දිනාගෙන තිබෙනවා” යැයි එම පක්ෂයේ ප්‍රකාශක සොක් ඊසෑන් අද (30) පැවැසීය.
අසම්පූර්ණ සහ ආසාධරණ මෙන්ම දෝෂ සහගත මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස කාම්බෝජ රජයේ පාර්ශවකරුවන්ට මෙන්ම ආණ්ඩුවේ නිලතල හොබවන ඇතැම් පිරිස්වලට පනවා තිබූ වීසා තහනම තවදුරටත් දීර්ඝ කරන බව කාම්බෝජ මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර තිබේ.
මෙවර මහ මැතිවරණයේදී එරට අගමැති හුන් සෙන්ට එරෙහිව සැලකිය යුතු ප්‍රතිවාදියෙක් ද ඉදිරිපත් වී නොසිටියේය.
055
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාම්බෝජයේ පාලක පක්ෂය ආසන සියල්ල දිනයි