IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මියයති

කෙන්යාවේ නයිරෝබි නුවර සිට කිසුමු නගරය දක්වා ගමන් තරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 40ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.  මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව පැවසේ.

 

පොලිසිය පවසන්නේ තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයේ පසුවන කිහිප දෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.

 

රියදුරාට හසුරුවා ගැනීමට නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන අනෙක් පැත්තට පෙරළී ඇති අතර රථයේ වහල ගැලවී ඇත.

 

බෑවුමක් සහිත මෙම ස්ථාන‍යේ මීට පෙර ද අනතුරු කිහිපයක් සිදුවී ඇති බව පොලිසිය පවසයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 52ක් ගමන් කර ඇත.

 

(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (0)

කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site