අවිධිමත් ලෙස ලාම්පු දල්වා පැමිණෙන රියදුරන් මට්ටු කිරීම සදහා විශේෂ උපක්‍රමයක් චීනයේ භාවිතා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා මොටර් රථයේ පිටුපස වීදුරුවේ බිය උපදවන කාන්තා රූප සහිත ස්ටිකරයක් අලවන බවත් එවිට ප්‍රධාන ලාම්පු දල්වා පැමිණෙන මෝටර් රථ රියදුරන් මෙම ස්ටිකරය දැක බියවන බවත් වාර්තා වෙයි.මෙම ස්ටිකර් අන්තර්ජාලය ඔස්සේ අලෙවි වන අතර මෙම ක්‍රමය චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි.
නමුත් චීන පොලිසිය පවසන්නේ මෙමගින් මාර්ග අනතුරු සිදුවිය හැකි බවයි.මේ නිසා මෙම ස්ටිකරය අලවා ඇති වාහන සදහා පවුම් 10ක දඩයක්ද නියම කරන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන් පෙන්වා මාර්ග නීතී රකින්න යයි