කොංගෝවේ ගුවන් යානා අනතුරකින් මඟීන් 32 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් කොංගෝවේ බ‍්‍රාසාවිල් හි මායා - මායා ගුවන්තොටව ගොඩබැස්වීමට යන අවස්ථාවේ ගුවන් පථය මඟ හැරී ගුවන්තොටු පොළ අසල නිවාස මතට කඩා වැදීමෙන් මේ අනතුර සිදුවිය. .එවලෙහි පැවැති අධික වර්ෂාවෙන් ඇතිවූ බාධාවන් නිසා නියමුවාට ගුවන් පථය මඟහැරරෙන්නට ඇතැයි කියති.ගුවන් නියමුවාද අනතුරින් මියගොස් ඇත. කොංගෝව ඇතුළු අප‍්‍රිකා කලාපයේ බොහෝ රටවල් මෙන් ගුවන් ආරක්ෂණ ක‍්‍රම පිළිබද වැඩි සැළැකිල්ලක් නොදක්වයි.ගුවන් යානා හා ගුවන්තොට පොළ නිසි ලෙස නඩත්තු කිරීමක් ද සිදු නොවේ.මේ නිසාම පසුගිය වසරේ මාර්තු මාසයේ සිදුවූ මේ ආකාරයේම අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 23 ක් විය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd