IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි යති

තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවන්  ප්‍රධාන නර වලට රැස්වී සිටියහ.

ඊස්‍රායල් ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් මෙසේ පෙළපාලි පැවැත්වූහ.

මෙම පෙළපාලිය මාර්තු මාසයේ පවත්වන කාන්තා රැළියේ කොටසක් ලෙස පැවැත්වූ අතර  කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වීම අවශ්‍ය යැයි ඔවුන් පවසා සිටිති.

සිඩ්නි නුවර  3000 කට අධික පිරිසක් රැස්ව සිට ඇති අතර නගරවලදී කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවදානය යොමු කරන්න ලෙස ඉල්ලා සිටිති.

පසුගියදා ඕස්ට්‍රේලියාවේදී  ඝාතනය වූයේ ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි ඊස්‍රායල් ශිෂ්‍යාවකි. ඇයගේ සිරුර ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය අසලින් සොයා ගෙන තිබූ අතර  20 හැවිරිදි තරුණයෙක්  මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත.  

(63226)



අදහස් (2)

ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි යති

රෂිනි සූරියආරච්චි Sunday, 20 January 2019 03:09 PM

අපිට ආරක්ෂාවක් ඕනෑ මෙහේ... නැත්තම් මේ රටත් ශ්‍රී ලංකාවක් වේවි !!!

:       69       0

රට වැසියාMonday, 21 January 2019 04:19 AM

මැඩම් ඔයා ලංකාවෙ ඉපදිලා ලංකාවට බනිනව නම් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. මමත් ඔය රටේ අවුරුදු 8 හිටිය. ඔයා ලොකුවට හිතාගෙන හිටියට ඔය රටේ අපේ වගේ රටවල් වලින් එන අයට කුඩම්මාගේ සැලකිලි. ඒ අය ඒවා පෙන්නන්නෙ නෑ ඒ රටේ නීති ශක්තිමත් නිසා. පව් අසරණ රෂිනි සූරියආරච්චි.

:       15       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site