ඕමානයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
සලාලා සිට ඩුබායි බලා ගමන් කළ බස් රිය ට්‍රක් රථයක මුහුණට මුහුණලා ගැටී ඇත. අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි එරට වාර්තා කියයි.
එහි ගමන් ගත් පිරිස අතර ඕමාන, යේමන, සෞදි හා පකිස්තාන ජාතිකයන් සිට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd