වසර 40 ක් තිස්සේ පවතින ගැටුම් අසන් කරමින්, දකුණුදිග පිලිපීනයේ ප‍්‍රචණ්ඩ කියා පතුරුවන බෙඳුම්වාදී මුස්ලිම් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තම රජය සූදානම් යැයි පිලිපීන ජනපති බෙනිග්නො අකිනෝ පවසයි. රජය සහ ඉස්ලාමීය විමුක්තිකාමීන් යැයි කියා ගන්නා එම සටන්කාමීන් සංවිධානය අතර පැවැති ගැටුම්වලන් මේ වනවිට 1,20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. රජය සහ සටන්කාමීන් අතර පවතින දීර්ඝ කාලීන අර්බුදය හේතුවෙන් පිලිපීනයේ ආර්ථිකය ද බරපතළ අන්දමින් කඩා වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනපතිවරයා ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේ සාම සාකච්ඡුා කඩිනමින් ආරම්භ කර දේශපාලන විසඳුමකට එළැඹීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 40ක් නම් දීර්ඝ වැඩියි. තව එක අවස්ථාවක් දීලා බලන්න. (නි)
හොදයි (ස)
ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා පලක් නැත.අතුගාල දාන්න අපි කලා වගේ (ස)
ත්‍රස්තවාදයට උත්තර දියයුත්තේ ත්‍රස්තවාදයෙන්ම පමණි. (නි)