බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව ශල්‍ය වෛද්‍යවරු පිරිසක් කියති. වෛද්‍යවරු පවසන්නේ මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි.
උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් පවසන්නේ මේ දරුවාගේ සිරුරේ බරින් සියයට 20ක් පමණ මේ අසාමාන්‍ය සෛල ගොනුව විසින් හිමිකැරගෙන තිබූ බවයි.
බ්‍රිතාන්‍යෙය් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ නීල් බුල්ස්ටෘඩ් මහතා විසින් සැත්කම සිදුකැර ඇති අතර ඔහු පවසන්නේ ඩිඩියර් නම් මේ දරුවට අනෙක් ළමයි මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර කර්මයක් වෙන්න එති මේ ළමයට මෙහෙම වුනේ... කොහොම උනත් පින් කරලත් තියෙන්න ඇති නැවතත් ප්‍රකුර්ති තත්වයට පත් වෙන්න.... ශල්‍ය කර්මය ළමයට අනතුරක් නැතුව කල වෛද්‍ය තුමන්ට තවත් මෙවන් කුසලකර්ම කරන්න දීර්ග ආයුෂ ලැබේව. (අ)
මෙම චර්ම රෝගය කුමක් කලත් සුව කල නොහැකි ඝනයේ රෝග විශේෂයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ මතයක්. වෛද්‍ය වරුන්ට ස්තුතිවෙවා ! දරුවාට නිට්ටාවටම මෙම රෝගය සුවවෙව ! (අ)