ඉන්දියාවේ දුම්රියක් පිලීපැනීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ බිහාර් නුවර සිට නවදිල්ලි බලා ගමන් ගත් සිඝ්‍රගාමී දුම්රියක් අද (3) අලුයම මෙලෙස පිලී පැනීමට ලක්ව තිබේ.
අනතුරින් මියගිය එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 ක් දෙන බව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සහන සේවා හා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇත.
ඉන්දියා ටුඩේ
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd