වයඹදිග ඉන්දියාවේ මෙගාලයා ප‍්‍රාන්තයේ ෂිලෙංග් නුවර රොංගාසා ආවේ නමැති ගම්මානයේ පිහිටි ගල් අගුරු පතලක් පස්වලින් සහ ජලයෙන් වැසී යාමත් සමඟ පතල් සේවකයෝ 15 දෙනෙක් ඒ තුළ සිරවූහ. බලධාරීන් පවසන්නේ පතලේ සිරවූවන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් ඔවුන් සොයා සහන සේවකයන් සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd