ශතවර්ෂ ගණනාවක් පැරැණි දැවැන්ත හින්දු කෝවිලක නටඹුන් සොයා ගැනීමට ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් ව සිටිති. නටඹුන් හමුවී ඇත්තේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපතේ ඩෙන්පසාර් නමැති නගරයෙනි. එම හින්දු කෝවිල 13 වැනි හෝ 15 වැනි සියවසේ දී ඉදිකරක ලද්දක් යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. නගරසභා සේවකයන් පිරිසක් අපවහන කාණු පද්ධතියක් සකස් කරද්දී නටඹුන් හමුවී ඇති අතර ඔවුන් ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. වැළැලී ඇති කෝවිල යළි මතු කර ගැනීම සඳහා කැණීම් ආරම්භ කර ඇතැයි ඉන්දුනීසියානු රජය නිවේදනය කරයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd