IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග රජයේ කාර්යාල භූමියක සිදවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පිපිරීමෙන් පසුව තලේබාන් සටන්කාමීන් ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ද ඇතිකරගෙන තිබේ

සමන්ගන් පළාතේ සිදුවූ මෙම ප්‍රහාරය ප්‍රධාන බුද්ධි ඒජන්සිය වන ජාතික ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයට ආසන්නව පිහිටි රජයේ ස්ථානයක සිදුවී ඇත.

පුපුරා ගියේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් බවත් ඉන්පසු දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ බවත් බලධාරීහු පවසති.

ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය සඳහා පැමිණ සිටි තුවක්කුකරුවන් සිව්දෙනා ද මියගිය බවයි.තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

  

 



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site