ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ විශාල හිම කුණාටුවකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත‍.
 
ඇමෙරිකාවේ කන්සාස් සහ මිසෝරි ප්‍රදේශවලට කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව බලධාරීහු පවසති.
 
මිසෝරි, ලෝවා , ඉලිනොයිස් , ඉන්ඩියානා ආදී ප්‍රාන්තවල මාර්ගවල වාහන ධාවනයේදී ප්‍රවේසම්කාරී වන ලෙසට අනතුරු අඟවා ඇත. 

(63226)