IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට දරුණු තත්ත්වයකට හැරී තිබෙන අතර විරෝධතාකරුවන් ධවල මන්දිරය ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ධවල මන්දිරය ආසන්නයේ ගිනිගැනීම් ද දක්නට ලැබේ.

ධවල මන්දිරය පිහිටි ප්‍රදේශය ඇතුළු වොෂින්ටනයේ සුප්‍රකට ස්මාරක ඇතුළු උද්‍යා පිහිටි ප්‍රදේශ දුමාරයෙන් පිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමකාමීව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් වොෂින්ටනයේ වීදි දිගේ ධවල මන්දිරය දෙසට ඇවිද යන අයුරු සී.එන්.එන්. පුවත් සේවය ඊයේ (1) වාර්තා කළේය.

විරෝධතාකරුවන් 1,000කට වැඩි පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය දැවැන්ත කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
විරෝධතාකරුවන් වීදිවල තිබූ ප්ලාස්ටික් බාධක මෙන්ම මාර්ග සංඥා ද පුළුස්සා දමමින් ගිනි ගොඩවල් ගැසූ අතර ඇතැමෙක් ගොඩනැගිල්ලක තිබූ ඇමෙරිකානු ධජයක් ගෙන ගින්නට විසි කළේය.
 
අල්ජසීරා

055



 
 



අදහස් (0)

ඇමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site