දුම්රිය මාර්ගයට ඉහලින් ඇති විදුලි රැහැනක් කඩා වැටීම නිසා ඉන්දියාවේ තානේ දිස්ත්රික්කයට අයත් තානේ දුම්රිය ස්ථානයේ සිට කල්යාන් දුම්රියපල වෙත දිවෙන සියලු දුම්රිය ගමනා ගමන නවතා දමන්නට ඉදියානු දුම්රිය පාලන අදිකාරියට සිදුවිය.
දුම්රිය නොමැති කමින් කිපුණු මගින් පිරිසක් දුම්රියට ගල් ප්රහාර එල්ලකරන අයුරු මෙසේ අප කැමරාවේ පටිගතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ඔන්න හොඳ අවස්ථාවක් කකුල් දෙකේ වල් සතුන් බලාගන්න. ලංකාවෙත් මේ දවස්වල උන් එලියට ඇවිත්.(නදී)
ඉන්දියාවේ වැඩිහරියක් ඉන්නේ හිතන්න පතන්න පුළුවන් උදවිය නෙමෙයි. (ස)
මී හරක් රැලක්. (නදී)