එක්සත් රාජධානියේ දී වෛද්‍ය වාර්තා වෙනස් කිරීම, හිටපු පෙම්වතා තම ගෙල මිරිකා තමා දූෂණයට ලක් කළ බව බොරු චෝදනා කිරීම යන චෝදනාවලට වැරැදිකරුවූ තරුණියකට මාස 15ක සිරදඬුවමක් නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
අධිකරණය නොමග යැවීමට කටයුතු කිරීම යටතේ ඇයට නඩු පවරා තිබිණි.
නතාෂා උත්තම්සිං නමැති එම තරුණිය සිය හිටපු පෙම්වතා සමග ප්‍රේමය අවසන් කරද්දී ඔහු ඇයට සිහිමුර්ජාවනතුරු පහරදුන් බවත් දූෂණය කළ බවත් පොලිසියට පවසන බවට තර්ජනය කර ඇතැයි කියති.
ඇය කළ බොරු පැමිණිල්ල තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා හා දුරකතන වාර්තා වෙනස් කර ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධිකරණය නොමග යැවූ තරුණිය සිරගෙට