IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ශ්‍රී ලංකා ජනහඬ‘ පදනමේ සුහද හමුවක්

බ්‍රිතාන්‍යයේ පදිංචිව ඉන්නා සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලන්ඩන් නුවර හවූන්ස්ලො ශ්‍රී ලංකා ජනහඬ පදනම, දස වසරක කාලයක සිට පළාතේ නාගරික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගනිමින් කටයුතු කළ ක්‍රියාකරී ජනහිතකාමී සංවිධානයකි. ඔවුන් විසින් පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවට සම්බන්ධ වැඩ කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු දැනුවත් කිරීම මෙන්ම පළාතේ ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීම තුළින් විශාල පිරිසකට වැදගත් සහන රැසක් ලබා දි ඇත.

එම වැඩකටයුතු සඳහා සහය වූ සියලුම මන්ත්‍රීවරුනට කෘතගුණ සැලකීමේ අරමුණින් ජනහඬ පදනම පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක්  සංවිධානය කැරිණි.

එම අවස්ථාවට හවූන්ස්ලො ෆෙල්තම් සහ හෙස්ටන් පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ස්වදේශ කටයුතු ඇමතිනි සීමා මල්හොත්‍රා, අයිසල්වර්ත් සහ බ්‍රෙන්ෆර්ඩ් පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුට් කැට්බරි, හිටපු  නගර සභා නායක ජග්ඩිෂ් ශර්මා, නගරසභා මන්ත්‍රීවරුන් වන බිස්නු ගුරුන්, සලිම් මලික්, රාජේන්ද්‍ර බාත්,හිටපු  නාගරික මන්ත්‍රී  ගොපාල් ඩිලන්, ෆෙල්තම්  සමාජ සේවා කටයුතු භාර නායක නදීම්,ජනහඬ පදනම වෙනුවෙන් අනුශාසක සුර්ය සමරවීර, සභාපති ශ්‍රිලාල් ඩයස්, සම ලේකම් නිමෙශ් වික්‍රමසිංහ, සංස්කෘතික සංවිධායක ආසිරි බණ්ඩාර, ක්‍රියාකරී සමාජිකයන් වන නීල් නානායක්කාර, ගනේෂ් කනගතුරේය්, නිලන්ත මුණසිංහ, අසෝක සිල්වා, ඉරාජ් චමින්ද,දේවා සොමසුන්දරම් සහ ප්‍රදීප් කන්දප්පා යන අය සමඟ හිත මිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී විය.

11204922_10206587927233594_8527831979860647639_n[1] - Copy 11700810_10206587931753707_9147493939264604453_n[1] - Copy 11703174_10206587934673780_5744781685744449214_n_1[1] - Copy 11705322_10206587939953912_8716688163063201966_n[1] - Copy



අදහස් (0)

‘ශ්‍රී ලංකා ජනහඬ‘ පදනමේ සුහද හමුවක්

කාශ්‍යප Thursday, 30 July 2015 07:41 AM

මෙය බ්‍රිතාන්‍යයේ දෙයක්ද නැත්නම් ඉන්දියාවේ දෙයක්ද? හිතාගන්න අමාරුයි පසුතල බලනකොට.(නදී)

:       0       0

සඳරුවන් ලන්ඩන් Monday, 03 August 2015 12:35 PM

හුඟක් දේවල් ලියන්න හිතෙනවා. නමුත් නොලියා ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 176 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 99 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site