IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ

ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකන් හමුදාවට අයත් බර්රාම් හමුදා කඳවුරෙන් ගුවනට නැගුණු බොයිං 747-400 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් පසුගියදා හිටිහැටියේ කඩා වැටී පිපිරී විනාශ විය.
ගුවන් යානය කඩා වැටී පිපිරී යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ඊයේ  (1)  අන්තර්ජාලයට එක් කර තිබුණි. යානය කඩා වැටෙන අයුරු ඒ අසල මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණේ අහම්ඹෙනි.  යානය කඩා වැටීමෙන් එහි නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයෝ හය දෙනා ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් සියල්ලෝම ඇමෙරිකානුවෝය.
ගුවන් යානය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් එකකි. තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ යානය කඩා වැටීමට සැලැස්වූයේ ඔවුන් බවය. සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙයි.              
 

                                                                 
 



අදහස් (0)

ඇමෙරිකානු ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ

බන්දුල Friday, 03 May 2013 02:24 AM

අපෝ ඕක මොකද්ද? අපේ රටේ දවසකට අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් මැරෙනවද? එහෙම වෙලත් ඔය නොදන්නවා වගේ ඉන්නේ. (නි)

:       0       0

තුඅන් Thursday, 02 May 2013 04:10 PM

දැන් මරණය ගැන සමහර කට්ටිය කතා කරන්නේ එක එක විදිහටනේ. ඉතින් අපි ඕවා විහිලුවකට ගමු . (නි)

:       0       0

නිස්සංක Thursday, 02 May 2013 11:51 AM

වරුණ. වීඩියෝ එක අපිනම් බැලුවා..(ස)

:       0       0

දයා Thursday, 02 May 2013 09:58 AM

දර්ශන පෙළ ගැන කැමරාකරුට ස්තූතියි. එහෙත් මිනිස් ජීවිත? (නි)

:       0       0

සම්පත් Thursday, 02 May 2013 10:20 AM

සීට් බෙල්ට් තද කරගනෙ ගියාට ජීවිත බේරගන්න බැහැනේ. වෙන මොනවා හරි ක්‍රමයක් හොයාගන්න ඕනෑ (නි)

:       0       0

අප්පුහාමි Thursday, 02 May 2013 02:31 PM

මැරුණු කට්ටිය ගැන දුකයි. සමහරු මැරෙන් නැති විදිහට කතාකරන්නේ හැම දේම විහිළු?(ස)

:       0       0

වරුණ Thursday, 02 May 2013 10:48 AM

පින්තූර විතරද? වීඩියෝ නැද්ද අපිට බලන්න? (නි)

:       0       0

අශෝක Thursday, 02 May 2013 03:13 PM

මේ ගුවන්යානය මම වැඩකරන ආයතනයට අයිති එකක්. මම මේ සිදුවීම ලගට ගියා. බොහොම කනගාටු වුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 201 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 122 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 107 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 301 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site