IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අල්කයිඩාව ප්‍රංශයට අනතුරු අඟවයි

තම සංවිධානය බාරයේ සිටිනා ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් බලහත්කාරයෙන් නිදහස් කරගැනීමට තැත් කරන්නේ නම් ඔවුන් මරා දමන බවට අල් කයිඩා සංවිධානය කියයි. ප්‍රංශ ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් මේ වන විට උතුරු අප්‍රිකාව පාදක කරගනිමින් ක්‍රියාත්මක වන අල් කයිඩා සංවිධානයේ සිර අඩස්සියට පත්ව සිටිති. මාලි ජනරජයේ සිට ක්‍රියාත්මක වන අල් කයිඩා සංවිධාන උතුරු අප්‍රිකා ජාලය බිද හෙළීමට දැඩි පියවර ගත යුතු බව ප්‍රංශ ජනපතිි ෆ්‍රාන්කොයිස් හොලන්ඩේ පැවැසූවේ පසුගිය සතියේය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අල් කයිඩා සංවිධාන උතුරු අප්‍රිකා මෙහෙයුම් ප්‍රධානි යාහ්යා අබු හම්මම් තම සංවිධානය හා සාකච්ඡා කිරීමකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ප්‍රංශය බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් නිසැකවම මරා දමන බවට අනතුරු අගවයි. උතුරු අප්‍රිකා අල් කයිඩා සංවිධාන ජාලය බිද හෙලීමට දායක වී ඇති රටවල් අතුරින් ප්‍රංශය ඉදිරියෙන්ම සිටී. ප්‍රංශයේ අදහස වන්නේ ජාලය බිද දැමිමට යුධමය ක්‍රියාමාර්ගයට එළැඹිීමට දැන් කාලය පැමිණ ඇති බවයි. (කෝ වි ගු)



අදහස් (0)

අල්කයිඩාව ප්‍රංශයට අනතුරු අඟවයි

නසාර් Sunday, 21 October 2012 11:39 AM

වහෙන් හොරෝ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 192 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 115 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 103 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 298 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site