වෘශ්චික - අඟහරු 08 වැන්නේ ගමන් කිරීම නිසා වගකීමෙන් තොරව කටයුතු කරයි. ශරීරයේ උෂ්ණ ගතිය වැඩී. කිසියම් කරුණක් පිළිබඳව අපහාසයට ලක්වෙයි. හෘද රෝග වැළඳිය හැකිය. ප්‍රසූත දෝෂ ඇති වේ. ගුරු ලග්නගතව (වක්‍ර) සිටීම නිසා දුර බැහැර ගමන් යෙදෙයි. ආලය පිළිබඳ සිත් ඇතිවෙයි. සෙනසුරු 02 වැන්නේ නිසා උෂ්ණාධික කාලයකි. පදිංචිය වෙනස් කරයි. දියුණුවට බාධක යෙදෙයි. ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයට ශුභය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd