ඉරට බැන බැන ඉඳපු කාලය ඉවරයි . හොඳ suncream එකක් හොයා ගන්නේ මෙහෙමයි . ඉරෙන් ආරක්ෂා වෙමු . හොඳම දේ හමට පාවිච්චි කරමු . .. 25 May 2026
මෙයාලව නම් විශ්වාස කරන්න එපා මතකනේ 88,89 බඩවල් කපපු හැටි - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
අපිලගේ සාදු රට බාරගත්තම සිංහල වර්ගයා වැඩි කරන්න 20,000 ක් - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
මෙහෙ කයියනායකලා වගේමයි තලපති .මම රාජ්‍ය පාලනය කලානම් මාලදිවයිනත් ගන්නවා - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
Y රන්දික · 1 hour ago මෝඩ ප්‍රතිචාර ගොඩායි. මම නම් කියන්නෙ මේ වගේ දේවල් දැකල හිත පහදවාගෙන සතුටින් අනුමෝදන් වෙන්න තව අනුග්‍රහ කරන්න සහ වන්දනා කරගන්න ඕනා. සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි. තව තවත් බුදුසසුන බැබලවීමට හැකියාව ලැබේවා. (නදී) Reply 0
Y විමල් · 1 hour ago සිදුහත් කුමාරයා, රජ මැදුරෙන් වනගත වුනා. කොහොම වුනත් හොඳ කලාගාරයක්. ඔතන තිබුණු වනගත පරිසරය රැකගත්තා නම් හරි වටිනවා. (ර) Reply 0
Y දුනුමන්ත · 1 hour ago ලෝලිත, බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නෙ මොකක්ද? ඒක කොහොමද ඔතෙනට ගියාම ලැබෙන්නෙ? (ස) Reply 0
Y චානක ලොස් ඇන්ජලිස් · 1 hour ago එස් එල් ඔබ හරි ........ධාර්මික පුද්ගලයාට සිත දියුණු කරගන්නට ගසක් යට හරි ඉඳගෙන තම අපේක්ෂාව මුදුන්පත් කරගන්නට පුළුවනි .....(ස) Reply 0
Y නදුන් · 1 hour ago එතනට ගියාම මෙහෙම ඒක ලබාගන්න. මුලින්ම ඔබ බුදුන් වහන්සේ, බුදු ගුණ ගැන ඉගෙන ගන්න. ඉතින් ඔය වගේ තැනකට ගියාම ඒ බුදු ගුණ සත්‍ය සිහි වේවි. ඒ කියපු ප්‍රීතිය සිතට දැනුනම නොවේ මෙවන් සත්‍යක් කියල දෙවි. විමන් සුගති සැප ලබන්න පිනක් වේවි. (ස) Reply 0
Y කුමුදි · 1 hour ago නමෝ බුද්ධාය...මෙවැනි උතුම් පින් බිමකට පය තබා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගනිත්වා.. සාදු..! සාදු...! සාදු...! බුදු සසුන බැබලේවා ...(ම) Reply 0
Y අසිත ජයසූරිය · 1 hour ago නමොබුද්ධාය ! සම්බුදු සසුන බැබලේවා ! තවතවත් දහම් ප්‍රචාර කටයුතු ප්‍රචලිත වේවා! සතුටු සිතින් දැක බලා අනුමොදන්වෙමි !!! (ස) Reply 0
Y ලෝලිත · 1 hour ago බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න නම් එම සතුට ලබාදෙන තැන් තිබිය යුතුවෙනවා.මේක හොඳ තැනක් ඒ සඳහා. (නි) Reply 0
Y විජයබාහු · 1 hour ago මාලිගාවක් කිව්වොත් මාතර සුනිල් දුවගෙන එයි. එක සම්බුද්ධ ද කියන එක එයට වැඩක් නැ. (අ) Reply 0
Y විජේරත්න · 1 hour ago අපේ ශ්‍රේෂ්ට රජවරු ඉදිකළා විශ්වකර්ම දාගැබ, වෙහෙර, විහාර බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන් වඳිනවා. පූජ්‍ය ගුණානන්ද හිමි ඇතුළු මහා සන්ගරත්නය, දායක පිරිස ඉදිකළ මෙම පුද බිම අදට, අනාගත බෞද්ධයන්ට පුණ්‍ය භූමියක් වේවා !!! (ර) Reply 0
Y ශ්‍යාමලී ද සිල්වා · 1 hour ago කුඩා කල පටන් නිකන් ගිරව් සේ කිසිම අවබෝධයක් නැතිව "බුද්ධං සරනං ගච්ඡාමි " කිව් අපට, අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන ආකාරයත්, තෙරුවන්ගේ අපමණ බලයත්, අවබෝධයෙන්ම පින් කරණ ආකාරයත් අපට කරුණාවෙන් කියා දුන් අතිපුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සිටින දිසාවටත් අප නමස්කාර කළ යුතුය. අපි නොදැකම සිඳී යාමට තිබූ පැන් පොකුණ අපට වීවෘත කළේ ඔබ වහන්සේය. සාධු... සාධු... සදු,.. (බ) Reply 0
Y සමන්ත · 1 hour ago යමෙක් තිසරණය කෙරෙහි පැහැදුනේද ඔහුගේ ශ්‍රද්ධාව සහ සිතේ තිබෙන සුන්දර බව මෙමගින් මැනවින් දිස්වන්නේය. සාධු ...සාධු ... දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි .(ම) Reply 0
Y එස්.එල් · 1 hour ago ගොඩනැගිලි ඉදිවුනාට මදි, මිනිස්සු ධාර්මික වෙන්න ඕනේ නැත්තම් අඩු තරමේ නිතිගරුකවත් වෙන්න ඕනේ.(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උතුමන් මෙවැනි කාලයක් තුළ බිහිවීම ධර්මයට ලැදි අයගේ භාග්‍යක් (බ)
මෝඩ ප්‍රතිචාර ගොඩායි. මම නම් කියන්නෙ මේ වගේ දේවල් දැකල හිත පහදවාගෙන සතුටින් අනුමෝදන් වෙන්න තව අනුග්‍රහ කරන්න සහ වන්දනා කරගන්න ඕනා. සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි. තව තවත් බුදුසසුන බැබලවීමට හැකියාව ලැබේවා. (නදී)
සිදුහත් කුමාරයා, රජ මැදුරෙන් වනගත වුනා. කොහොම වුනත් හොඳ කලාගාරයක්. ඔතන තිබුණු වනගත පරිසරය රැකගත්තා නම් හරි වටිනවා. (ර)
ලෝලිත, බුද්ධාලම්බන ප්‍රීතිය කියන්නෙ මොකක්ද? ඒක කොහොමද ඔතෙනට ගියාම ලැබෙන්නෙ? (ස)
එස් එල් ඔබ හරි ........ධාර්මික පුද්ගලයාට සිත දියුණු කරගන්නට ගසක් යට හරි ඉඳගෙන තම අපේක්ෂාව මුදුන්පත් කරගන්නට පුළුවනි .....(ස)
එතනට ගියාම මෙහෙම ඒක ලබාගන්න. මුලින්ම ඔබ බුදුන් වහන්සේ, බුදු ගුණ ගැන ඉගෙන ගන්න. ඉතින් ඔය වගේ තැනකට ගියාම ඒ බුදු ගුණ සත්‍ය සිහි වේවි. ඒ කියපු ප්‍රීතිය සිතට දැනුනම නොවේ මෙවන් සත්‍යක් කියල දෙවි. විමන් සුගති සැප ලබන්න පිනක් වේවි. (ස)
සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය ....(ම)
නමෝ බුද්ධාය...මෙවැනි උතුම් පින් බිමකට පය තබා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගනිත්වා.. සාදු..! සාදු...! සාදු...! බුදු සසුන බැබලේවා ...(ම)
මාතර සුනිල්ට නම් පෙන්නන්න එපා (බ)
නමෝ බුද්ධාය! මෙවැනි පින්බිම් තවත් බිහි වේවා.(බ)
නමොබුද්ධාය ! සම්බුදු සසුන බැබලේවා ! තවතවත් දහම් ප්‍රචාර කටයුතු ප්‍රචලිත වේවා! සතුටු සිතින් දැක බලා අනුමොදන්වෙමි !!! (ස)
බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න නම් එම සතුට ලබාදෙන තැන් තිබිය යුතුවෙනවා.මේක හොඳ තැනක් ඒ සඳහා. (නි)
සාධු සාධු අනුමෝදාමි..... (බ)
මාලිගාවක් කිව්වොත් මාතර සුනිල් දුවගෙන එයි. එක සම්බුද්ධ ද කියන එක එයට වැඩක් නැ. (අ)
නමෝ බුද්ධාය....බුදු සසුන බැබලේවා..(අ)
සාධු සාධු. මේක නම් විශ්වකර්ම වැඩක්. තව තවත් මෙවන් විහාර ඉදිවේවා! (ත)
සාධු සාධු සාධු!!! (නි)
අපේ ශ්‍රේෂ්ට රජවරු ඉදිකළා විශ්වකර්ම දාගැබ, වෙහෙර, විහාර බෞද්ධයෝ ශ්‍රද්ධාවෙන් වඳිනවා. පූජ්‍ය ගුණානන්ද හිමි ඇතුළු මහා සන්ගරත්නය, දායක පිරිස ඉදිකළ මෙම පුද බිම අදට, අනාගත බෞද්ධයන්ට පුණ්‍ය භූමියක් වේවා !!! (ර)
සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි !!!
කුඩා කල පටන් නිකන් ගිරව් සේ කිසිම අවබෝධයක් නැතිව "බුද්ධං සරනං ගච්ඡාමි " කිව් අපට, අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන ආකාරයත්, තෙරුවන්ගේ අපමණ බලයත්, අවබෝධයෙන්ම පින් කරණ ආකාරයත් අපට කරුණාවෙන් කියා දුන් අතිපුජනිය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සිටින දිසාවටත් අප නමස්කාර කළ යුතුය. අපි නොදැකම සිඳී යාමට තිබූ පැන් පොකුණ අපට වීවෘත කළේ ඔබ වහන්සේය. සාධු... සාධු... සදු,.. (බ)
නමෝ බුද්ධාය! දැක බලා අනුමෝදන් වෙමි !!! සාධු සාධු සාධු! (බ)
යමෙක් තිසරණය කෙරෙහි පැහැදුනේද ඔහුගේ ශ්‍රද්ධාව සහ සිතේ තිබෙන සුන්දර බව මෙමගින් මැනවින් දිස්වන්නේය. සාධු ...සාධු ... දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි .(ම)
ගොඩනැගිලි ඉදිවුනාට මදි, මිනිස්සු ධාර්මික වෙන්න ඕනේ නැත්තම් අඩු තරමේ නිතිගරුකවත් වෙන්න ඕනේ.(ස)