ආපදා වන්දි දීමේ ඉහළ ප්‍රගතියක් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්‍රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය... 7 hours ago
මීගමුව රැඳවියන් කලහකාරී වුණ සත්‍ය කතාව සවිස්තරව - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා 09 July 2026
මාව නිරුවත් කරලා පස්සට කූරු ගැහුවා.80 % ක් නිලධාරින් අමානුෂිකයි - ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් 09 July 2026
Y lankasri · 1 hour ago හොරකම් කළ ප්‍රමාණයට අනුව කෙනෙක් ජනතාව තෝරා ගතයුතුයි... කිව්වා නම් ඊට වඩා පහසුයි මහත්තයෝ... Reply 0
Y CHANDIMA · 1 hour ago එකටනම් සියයට සියයක්ම එකඟ වෙන්න බැහැ. යුද්ධ කලේ ඕනකලේ යුද්දෙට දක්ෂ නායකයෙක්, රට ආර්ථික ප්‍රපතයක තියෙද්දී ඕන කරන්නේ ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න පුළුවනි නායකයෙක්. මේ යුද්ධයක් නැති කලේ යුද්දෙට දක්ෂ පිරිසකට රට භාරදීලා වැඩක් නැහැ. හැබැයි මෑත කලේ බලය අතේ තියාගෙන නිකන් බලාගෙන ඉඳල අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කිව්වත් වැඩක් නැහැ. උන් කටින් බතල කොළ හිටුවන කට්ටිය. චන්ද කාලෙට මුල්ගල් ටිකක් තිබ්බට, පරණ හදපුව ටිකක් විවුර්ත කලාට ආයෙත් ඇවිත් කරන්නෙත් පරණ කෙරුවවමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කළ ප්‍රමාණයට අනුව කෙනෙක් ජනතාව තෝරා ගතයුතුයි... කිව්වා නම් ඊට වඩා පහසුයි මහත්තයෝ...
එකටනම් සියයට සියයක්ම එකඟ වෙන්න බැහැ. යුද්ධ කලේ ඕනකලේ යුද්දෙට දක්ෂ නායකයෙක්, රට ආර්ථික ප්‍රපතයක තියෙද්දී ඕන කරන්නේ ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න පුළුවනි නායකයෙක්. මේ යුද්ධයක් නැති කලේ යුද්දෙට දක්ෂ පිරිසකට රට භාරදීලා වැඩක් නැහැ. හැබැයි මෑත කලේ බලය අතේ තියාගෙන නිකන් බලාගෙන ඉඳල අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කිව්වත් වැඩක් නැහැ. උන් කටින් බතල කොළ හිටුවන කට්ටිය. චන්ද කාලෙට මුල්ගල් ටිකක් තිබ්බට, පරණ හදපුව ටිකක් විවුර්ත කලාට ආයෙත් ඇවිත් කරන්නෙත් පරණ කෙරුවවමයි.