5 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
ගිනිගත්හේන ෆයිනස් රක්ෂිතයේ ගින්නක්: අක්කර 20ක් විනාසයි හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක (26) දින රාත්රියේ හට ගත් ගින්නක් මේ වන විට එම රක්ෂිතය පුරා පැතිර යමින් පවතියි... 10 hours ago
එදා JVPකළා .ඒත් ඒක දැන් තියෙන JVPය නෙමෙයි . ජන්දේ ඉල්ලන්න සල්ලි ඕනා . ඔහු විඳපු , විඳවපු දේවල් 23 March 2026
Y ජයී තිසර · 1 hour ago කැටයම් කලා ලොවේ ධජ නැංවූ ඔබ විසින් දිර්ග කාලයක් තුල පණ ගන්වන ලද දහසකුත් එකක් කලාත්මක නිර්මාන දැක නිතර නිතර සතුටු වූ අප ඔබට ඉතාමත් ණය ගැතියි. දක්ෂ කලා කරුවාණෙනි, මගේ මේ කවි දෙක ඔබ වෙනුවෙනි. උපතින් ලැබූ හැකියා වැඩි දියුණුකර.. කලා ලොවක වෘත්තිය රැක පෙර අපර.. පෙන්වා ඔබගෙ දස්කම් අපහට නිතර.. හැත්තෑ අට වසක් ජීවන මග අතර... ලස්සන කලා කැටයම් මනසින් නංවා.. පිත්තල තඹ තහඩු ජීවන රැස් මැව්වා.. ඔබගේ ශ්‍රමය රට දැය වෙනුවට පුදවා.. නිදුක් නිරෝගිව දිගු කල් වැඡබේවා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැටයම් කලා ලොවේ ධජ නැංවූ ඔබ විසින් දිර්ග කාලයක් තුල පණ ගන්වන ලද දහසකුත් එකක් කලාත්මක නිර්මාන දැක නිතර නිතර සතුටු වූ අප ඔබට ඉතාමත් ණය ගැතියි. දක්ෂ කලා කරුවාණෙනි, මගේ මේ කවි දෙක ඔබ වෙනුවෙනි. උපතින් ලැබූ හැකියා වැඩි දියුණුකර.. කලා ලොවක වෘත්තිය රැක පෙර අපර.. පෙන්වා ඔබගෙ දස්කම් අපහට නිතර.. හැත්තෑ අට වසක් ජීවන මග අතර... ලස්සන කලා කැටයම් මනසින් නංවා.. පිත්තල තඹ තහඩු ජීවන රැස් මැව්වා.. ඔබගේ ශ්‍රමය රට දැය වෙනුවට පුදවා.. නිදුක් නිරෝගිව දිගු කල් වැඡබේවා (නි)