1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අනර්ඝයි. සත්‍ය ආදරය ලෝකය ජය ගනී. වීඩියෝව සකස් කර ඉදිරිපත් කළ සැමට ඉතාමත් ස්තූතියි. (අ)
මා පළමුව ගරු කතෘතුමාට ස්තුතිවන්ත වෙනවා, මෙවන් දර්ශනයක් පළ කර පිටරට සිටින අපිට දැක ගැනීමට සළස්වා දුන්නාට.මෙම දෙපලට සුබ මංගලම් කියා පතන්නේ මුළු හදවතින්මයි.මගේ එකම පැතුම මේ වීර විරුවාට පෙනීම ලැබේවා කියායි (නි)
මංගල ඇඳුමින් සැරසි ඇය ඉන්නේ ., මනාලයා හට නැහැ එය පෙනෙන්නේ. එනමුදු මුවේ සතුටු සිනා දිලෙන්නේ. දකිනා අපේ හදවත ගිනි දවන්නේ .., මේ ලෙස ලොවේ කිසිවෙකු හට නොවේවා.., නුඹලගේ ජිවිතේ සතුටින් පිරේවා .., සාමය සතුට සම්පත නීති ඇති වේවා .., තිලිනි නුඹෙ ලොවට මිනි පහනක් වේවා ...!!!! (ස)
ගොඩක් ලස්සනයි. ඔබ දෙපලට සතුටින් ඉන්න පින් ලැබේවා.(නදී)
ඔබ දුටුවේ මේ අත් බවයේ විතරක් නොවෙයි මං... පිදුවේ මල් පහන් එක සිතින් හද පහන්... ඔබ විරුවෙක්ය දැයේ මිණි පහන්... නොපෙනුනත් ඇස් දෙකෙන් මම වෙමිය ඔබේ පහන්... එලිය ඇත බුදු රුවින්... ජය සතුට පොදි බැදන්.... යන්න දැන් සුබ ගමන්.... පතමු අපි එක සිතින්.... (නි)
ඇත්තටම මේ රණවිරුවා ගොඩක් වාසනාවන්තයෙක්.ඔබ දෙපලට සුභ පැතුම්. (නි)
ඔබ දෙපලට සුබ මංගලම් (නදී)