1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කියන්නේ දෙහි කොලය කියලයි මොකද හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන නිසා (නදී)
මෙය කලාතුරකින් සිදුවන (විරල) දෙයකි . බොහෝවිට මුල් අවස්තාවේ මෙම සතාගේ අග කෙලවර (කුඩාකොලය) කරපිංචා ඉත්තෙ ලොකු නාරටියට සම්බන්ද වී පවතියි . කෙනෙකුට කීවත් විස්වාස නොකරයි . මුල් දිනවල ආහාර ගන්නේ කරපිංචා ගසෙනි . (නදී)
සමන්ති, ඔබේ නිරීක්ෂණය වැරදියි. මේ කෘමියා බිත්තර මගින් බෝ වෙන විලෝපීය හෙවත් වෙනත් කෘමීන් ආහාරයට ගන්න සැබෑ ජීවියෙක්. ගසකින් බිහිවෙන කතාව වැරදි විශ්වාසයක්. (නි)
තිලක් ඔබ "කලමිධමොනාස්" (කුලය- clamydomonadoceae , වර්ගය - clamidomonas ) දැක තිබේද? සුර්ය ආලෝකයෙන් ආහාර ලබාගන්නා නිසල ජලයේ පිහිනායන පැලෑටියකි පිහිනාගීයාට සතෙක් නොවේ . ඉතා කුඩාය. අන්වීක්ෂයකින් බැලිය යුතුය . අපි නොදන්නවාට පරිසරය පරීක්ෂා කිරීමෙන් බොහෝ දේවල් නිරීක්ෂනය කල හැක.(නදී)
ස්තුතියි සමන්ති! හැබැයි මේ රූපයේ සිටින කෘමියා සතෙක්. කොළ දුඹුරු වැනි වර්ණ කිහිපයකින් හා ලොකු පොඩි උප විශේෂ ගණනකින් යුතු සර්ව ව්‍යාප්ත සතුන් වර්ගයක්. (නි)
මම පුංචිම දවස්වල නිමිනන් ගසක් තිබුනා මිදුලේ. ඒකේ ඔය සත්තු හිටියා.(නදී)
එක එක ගස් වර්ගවල ඒ ඒ ගස්වල කොළ වල හැඩයට මේ සතුන් හැදෙනවා. පේර කොළවල හැඩයට, දෙහිකොලේ හැඩයට, රඹුටන් කොළයේ හැඩයට. ඒ ඒ ගස්වල හැටියට. දෙළුම් ගස්වල නම් එහි නටුවේ හැඩයටත් හැදෙනවා.නමුත් කොහොමද හැදෙන්නේ කියන්න නම් අපි දන්නේ නැහැ. දැකලා තියෙනවා. (නි)