3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දික්කසාදය ගැන ...ඔබට නොමිලේ නීති සහාය ...ඔබ අපට එවූ ප්රශ්නවලට පිළිතුරු ... - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 13 October 2026
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ... - ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 13 October 2026
ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් 09 October 2026
Y සුනිල් · 1 hour ago සිංහලයට ඇති එකම බෞද්ධ රට ශ්‍රී ලංකාවයි. එම නිසා හැකි තරම් බෞද්ධ සිද්ධස්ථාන,පිළිම වහන්සේලා සැදිය යුතුයි. බුදු දහම සහ සිංහල ජාතිය ආරක්ෂා කළ යුතුයි. එය සියලුම සිංහල සහ බෞද්ධයන් සතු වගකීමයි (නි) Reply 0
Y අපොන්සු · 1 hour ago බෞධාගම ඇදහීමෙන් නම් මේ දක්වා රටට වෙලා තියන සෙතක් නැහැ. අද රටේ ඉන්න බුද්ද පුත්‍රයින් පවා කරන්නේ බෞධාගම ඇදහීමයි. එය පිලිපැදීමක් නැහැ.(නදී) Reply 0
Y චන්දිම · 1 hour ago අල්පොන්සෝ, කතාව හරි නැහැ නේද? බුද්ධාගම ආගමක් නොව ධර්මයකි. මිනිස්සුන්ගේ වැරදි වලට ධර්මය මොනවා කරන්නද? (නි) Reply 0
Y සිරිසේන · 1 hour ago සාදු සාදු! බුදුන් වහන්සේ දෙසු ධර්මය හරියට පිළිපදිනවා නම් කිසිම විපතක් කරදරයක් වෙන්නේ නැහැ.සමහර ජන කොටස් බුදුන්ට අපහාස කරනවා . ඒවා පාපකර්ම.. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු! (නි)
බෞද්ධ අපේ රටේ හොද දෙයක් මෙවැනි නිර්මාණ බොහෝ බිහිවේවා !(ස)
ආස්චර්යයි.. (ස)
ආශ්චර්යයි. අති විශිෂ්ඨයි. (ස)
වන්දනීය වූ පුජනීය වූ අපේ බෞද්ධ රටට ගෞරවයක්.(නදී)
සිංහලයට ඇති එකම බෞද්ධ රට ශ්‍රී ලංකාවයි. එම නිසා හැකි තරම් බෞද්ධ සිද්ධස්ථාන,පිළිම වහන්සේලා සැදිය යුතුයි. බුදු දහම සහ සිංහල ජාතිය ආරක්ෂා කළ යුතුයි. එය සියලුම සිංහල සහ බෞද්ධයන් සතු වගකීමයි (නි)
බෞධාගම ඇදහීමෙන් නම් මේ දක්වා රටට වෙලා තියන සෙතක් නැහැ. අද රටේ ඉන්න බුද්ද පුත්‍රයින් පවා කරන්නේ බෞධාගම ඇදහීමයි. එය පිලිපැදීමක් නැහැ.(නදී)
අල්පොන්සෝ, කතාව හරි නැහැ නේද? බුද්ධාගම ආගමක් නොව ධර්මයකි. මිනිස්සුන්ගේ වැරදි වලට ධර්මය මොනවා කරන්නද? (නි)
සාදු සාදු! බුදුන් වහන්සේ දෙසු ධර්මය හරියට පිළිපදිනවා නම් කිසිම විපතක් කරදරයක් වෙන්නේ නැහැ.සමහර ජන කොටස් බුදුන්ට අපහාස කරනවා . ඒවා පාපකර්ම.. (නි)