‘ලොව හොඳම දේ දරුවන්ටයි‘ යනුවෙන් කීවද ළමයින්ගේ ළමා ලෝකය අඳුරු වී ඇති අයුරු මගට බට විට දැකිය හැකිය. මේ දසුන් අනුරාධපුර පූජා නගරයේ පොසොන් සමයේදී දැකිය හැකි විය. සිඟමනට හා වෙළඳාමට ළමාවිය සින්නවී ඇත්තේ කාගේ වරදින්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! අබුද්දස්ස කාලෙට වෙන දේවල්ද මන්දා මේවා? (නි)