භික්ෂු විරෝධය අසල ගැටුමක්: රාජාංගනේ හිමි රෝහලට ඓතිහාසික රුවන්වැලි සෑ දොරටුව අභියස දන්සල් ඉඩමේ පැවැති මාරාන්තික උපවාසයට අසලට ආ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ උපවාසයේ යෙදී සිටින බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් වහන්සේලා අතර අද ගැටුමක් සිදුව ඇත.. 12 November 2026
Y Thilk Prema Kumara · 1 hour ago ගොඩක් හොඳයි... අපිට තොරතුරු ලබාදීමට ඔබලා ගන්නා උත්සාහයට. බොහොමත්ම ස්තුතියි. ඔබලා සියලු දෙනාටම...!!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඉතින් ඒ සහතිකය පෙන්වන්නකෝ. එතකොට ඔය ප්රශ්නය ඉවරයි නේ.
ගොඩක් හොඳයි... අපිට තොරතුරු ලබාදීමට ඔබලා ගන්නා උත්සාහයට. බොහොමත්ම ස්තුතියි. ඔබලා සියලු දෙනාටම...!!!
කණ්ණාඩිය බලාගෙනද මේක කිව්වේ? කෝ ලිස්ට් එකේ නම?