(දයාසීලි ලියනගේ)
පුරප්පාඩු ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ
වෘත්තිය සමිති මත දෙකක් ඉදිරිපත් කර තිබීම නිසා එම පත් කිරීම අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව වාර්තා වේ.
දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ගේ වෘත්තිය සමිතියක් පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දෙපාර්තමේන්තුවේම සුදුසුකම් ඇති පුද්ගලයකු නිල ඇඳුම් සේවය තුළින් පත් කරන ලෙසට යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ඡාවට දෙපාර්තමේන්තුවේ අනෙකුත් වෘත්තීය සමිති සහභාගි වී නැතත් ඔවුහු යෝජනාවට විරෝධය දක්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd