(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරුන් හෙට (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ දී හෙට උදේ 9.30 සිට දහවල් 12.30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරේ.
එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව හෙට දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා සියලුම මැති ඇමැතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී ඇත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd