(දයාසීලි ලියනගේ)
රටේ සියලු දිස්ත්‍රික්කවලින් ජනතාව අනිද්දා (16) කොළඹ හයිඩ් පිටියට ගෙන්වා උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම රටේ ආර්ථිකය කඩා වැටීම, පොහොර ලබා නොදී ගොවීන් අසරණ කිරීම, රටේ දේපළ විකිණීම යනාදී කරුණුවලට විරෝධය දක්වා මෙම උද්ඝෝෂණ රැලිය පැවැත්වෙන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd