(දයාසීලි ලියනගේ) 
ස.තො.ස ආයතන ශාඛාවල වයින් හා බියර් අලෙවි මධ්‍යස්ථාන ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණ ඇතිව එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යන බව දැනගන්නට ඇත.
විශේෂයෙන් සංචාරකයන් අතර බියර් හා වයින්වලට විශාල ඉල්ලුමක් පවතින නිසා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd