අජන්ත කුමාර අගලකඩ
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.
කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මෙන්ම එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ද සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සඳහා යෝජනාවී ඇතැයි දැන ගන්නට ඇත.
ඉන් කිහිප දෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යධුර හිමිවීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd