(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව සමන්විත වෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කීය.
සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් වෙන අතර ඒ සඳහා විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගෙන ඇති බවද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd