(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ඡා කඩිනම් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පෙන්වා දී ඇත. නව සන්ධානයක් පිහිටුවීමට කෙරෙන සාකච්ඡාවල දිගුවක් ලෙස, නායක මට්ටමේ සාකච්ඡාවලට පිවිසිය යුතුව ඇතැයි ද ඔවුන් පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd