(දයාසීලි ලියනගේ)
රවී කරුණානායක හිටපු ඇමැතිවරයාගේ නිවාස - දුරකථන පිළිබඳව කතා කිරීමෙන් පමණක් බැඳුම්කර ගැටලුව විසඳිය නොහැකි බැවින්, ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම සඳහා ආර්ථික විශේෂඥයන්ද ඇතුළත් විය යුතු බව ආර්ථික විශේෂඥයින් පෙන්වාදී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
වෙනත් වංචාවන් සිදුවී ඇත්ද යන්න සොයා බැලීමට බැඳුම්කර කොමිසමේ කාලය මාස 3 න් 3 ට දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයිද සේනාරත්න මහතා කීය.
මේ සම්බන්ධයෙන් තමන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය ද යොමු කළ බව කී ඇමැතිවරයා බැඳුම්කර විශ්ලේෂණය කිරීම ඉතා අසීරු කරුණක් බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd