(දයාසීලි ලියනගේ)
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ දී රුපියල් බිලියන 229.5 ක් වටිනා නව නෝට්ටු ද, කාසි රුපියල් බිලියන 0.7ක් ද සංසරණයට එක්කර ඇත.
වර්ෂ 2016 දී රුපියල් බිලියන 138.4ක් ද, 2017 දී රුපියල් බිලියන 123.3ක් ද, 2018 දී රුපියල් බිලියන 328.4ක් ද, 2019 දී රුපියල් බිලියන 248.7ක් ද වටිනා නව නෝට්ටු සංසරණයට එක් කර ඇත.
2016 දී කාසි රුපියල් බිලියන 1.6ක් ද, 2017 දී රුපියල් බිලියන 1.4ක් ද, 2018 දී රුපියල් බිලියන 1.1ක් ද, 2019 දී රුපියල් බිලියන 1.0ක් ද සංසරණයට එකතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd