(දයාසීලි ලියනගේ)
මැතිවරණ පවත්වන ලෙස රජයට බල කෙරෙන උද්ඝෝෂණ රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
දැනට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය හා මේ වසර තුළ පැවැත්වීමට නියමිත පළාත් සභා තුනක ඡන්දය වහාම පවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවැසීය.
ප්‍රාදේශීය මට්ටමේ ඡන්ද කල් දැම්මට රජය දරන උත්සාහයට තවදුරටත් අවස්ථාව ලබා නොදී ඒ ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහස වී ඇති බවද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd