(දයාසීලි ලියනගේ)
මත්තල ගුවන් තොටු පොළේ තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන මස අවසන් සතියේ දී විවෘත කෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම නවීන වෙළෙඳ සංකීර්ණය විවෘත වෙන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා කීය. විදුලි උපකරණ, රූපලාවන්‍ය උපකරණ, බැංකු ඇතුළු සියලු අංශ ඇතුළත් කර අංගසම්පූර්ණ වෙළෙඳ සංකීර්ණයක් මෙහි විවෘත වෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd