
(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම උත්සවයේදී පැවැත්වෙන ජනාධිපති උත්තමාචාරය, ඉන්ධන, ආරක්ෂාව, තේ පැන් සංග්‍රහය, සැරැසිලි ආරාධනා පත්‍ර මුද්‍රණය ඇතුළු සියලු කටයුතු සඳහා මෙම මුදල වියදම් වන බව සඳහන් වේ.
ආරාධිතයන් ඇතුළු සියලු මැති ඇමැතිවරු 600ක පිරිසක් සඳහා විශේෂ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර එයට කෙටි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd