(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා (04) රාත්‍රියේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.
සිය පවුලේ සාමාජිකයන් බැලීමට ගොස් ඇති රාජපක්ෂ මහතා මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරමින් ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී එම පක්ෂය මුල්තැනට ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළ බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ගෙන ඒමට තිරය පිටුපස සිට විශාලම කැපකිරීම කළ දැවැන්ත චරිතය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd