- බේකරි නිෂ්පාදන සංගමය
(නිශාන්ත කුමාර බණ්ඩාර)
පාන් පිටි මිල ඉහළ ගියද පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට අදහස් නොකරන බව බේකරි නිෂ්පාදන සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමූ නිසා මේ මොහොතේ මිල වැඩි කිරීමක් සිදු නොකරන බව ඔහු සඳහන් කළේය.
පාන් වලට පාලන මිලක් පනවා නැතත් අනිවාර්යෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක් විය යුතුය.
පාන් ගෙඩියක කුමන මිලකට අලෙවි කළද එහි බර නියමිත ප්‍රමාණයට තිබිය යුතු බව ඔහු සඳහන් කළේය.
කලින් පාන් මිල ඉහළ දැමූ නිසා මේ මොහොතේ පාන් මිල වැඩි නොකරන බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd